Tyson first phone in India

Tyson‘s first operating system for smartphones, Samsung released market report.

phone The Indian market, Samsung has already released Z1 Accessories, and reported more than competitive smartphones and battery works for LESS time to implement that.

Tyson operating system, one expert has said that an exit back to the Android operating system.

 Earlier, Russia and Japan in the operating system that Tyson Samsung smartphones එළිදැක්වීඹට plan was later abandoned those plans were closed.

 

ටයිසන් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියා කරන සැම්සුන් සමාගමේ පළමු ස්මාර්ට්ෆෝන් උපාංග වෙළඳපොලට නිකුත්වී ඇතැයි වාර්තා වේ.

මේ වන විටත් ඉන්දීය වෙළඳපොලට නිකුත්වී සැම්සුන් Z1 උපාංග, තරගකාරී ස්මාර්ට්ෆෝන් උපාංග වලට වඩා වැඩි බැටරි ක්‍රියා කාලයක් හා ක්‍රියාත්මක කිරීමට අඩුකාලයක් ගතවන බව විදෙස් වාර්තා වල දැක්වේ.

ටයිසන් මෙහෙයුම් පද්ධතිය, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් පියවරක් ඈතට යාමක් බව එක් විශේෂඥයෙකු පවසා තිබේ.

මීට කලින් රුසියාව හා ජපානය තුළ ටයිසන් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියා කරන ස්මාර්ට්ෆෝන් උපාංග එළිදැක්වීඹට සැම්සුන් සමාගම සැලසුම් කර තිබුණද, පසුව එම සැලසුම් අත්හැර දැමුණි.

Comments are closed.