• Wheels Let a Car Twist and Slide in Any Direction

    Whether it’s by the use of tiny car-lifting robots or totally spherical wheels, the idea of a car that can . . . → Listen All: Wheels Let a Car …
  • New supersonic passenger jet

    On Monday, NASA revealed a project as part of its newly-introduced New Aviation Horizons initiative that awarded Lockheed Martin a . . . → Listen All: New supersonic passenger jet
  • Galaxy S7 is Samsung’s ‘greatest hits’ phone

    “It looks almost exactly the same as the S6!” you say. And it does. But it also has things that . . . → Listen All: Galaxy S7 is Samsung’s …
  • Wonderful Fashion Clothes Worth Millions

    Twenty-year-old beautiful models of the haḍaīḍa Gigi (Gigi Hadid) and Kendal Jenner (Kendall Jenner), has recently pledged their vision of . . . → Listen All: Wonderful Fashion Clothes Worth …
  • Easy Way to Weight Loss

    We can use this for honey cinnamon powder. Both these two herb really amazing. The cinnamon powder and honey drink . . . → Listen All: Easy Way to Weight …
  • World’s Highest Capacity microSD™ Card

    Breakthrough capacity of 200GB** means you never have to stop shooting, saving, and sharing. This durable microSDXC™ . . . → Listen All: World’s Highest Capacity microSD™ Card
  • First bebionic hand designed for women and teens

    A British woman has been fitted with what’s billed as the “world’s most lifelike bionic hand”. The bebionic small hand . . . → Listen All: First bebionic hand designed …

Microsoft wins examination boy 5 years

There is no one in the world know about the famous company Microsoft. If held by the Institute of Professional Certified Microsoft exam has been passed to a child from the age of 5 years. Microsoft was the youngest person to pass the examination conducted by the victims.

Microsoft wins examination boy 5 years1 His name Ayan Qureshi and Pakistan is living in his country. He will continue their studies on a computer network, their own home. His father said his son since childhood intelligence increases for a computer program that provided guidance they need to learn the language. The study says that compared to their child so quickly that more memory than others.

Ayan Qureshi studying at the computer operating system based on a 2-hour daily labs themselves. His future is to establish a center in the United Kingdom based on computer technology. Qureshi Ayan such a victory in 5 years Microsoft had agreed to provide the technical support necessary in the future to continue.

ලෝකයේ ජනප්‍රිය ආයතනයක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. ආයතනය විසින් පවත්වන Microsoft Certified Professional නම් විභාගය අවුරුදු 5ක් වයස ළමයෙකු සමත් වී තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ආයතන විසින් පවත්වන ලබන මේ විභාගය සමත් වූ ලාබාලම පුද්ගලයා වන්නේ මොහුයි. ඔහුගේ නම AyMicrosoft wins examination boy 5 yearsan Qureshi වන අතර ඔහු ජිවත් වන රට වන්නේ පකිස්ථානයයි. ඔහු තනියම තමන්ගේ නිවසේ පරිගණක ජාල පද්ධතියක් සකස් කරගෙන අධ්‍යපාන කටයුතු කරගෙන යනවා.

ඔහුගේ පියා පවසන්නේ තම පුතුට බුද්ධිය වැඩිවීම සදහා කුඩා කල සිටම පරිගණක ක්‍රම ලේඛන භාෂා ඉගෙන ගැනීම සදහා තමන් මාර්ගෝපදේශකත්වය ලබාදුන් බවයි. තම දරුවාගේ මතක ශක්තිය අනෙක් දරුවන්ට සාපේක්ෂව වැඩි බවත් එම නිසා ඉක්මනින්ම ඉගෙන ගත් බවත් පවසනවා. Ayan Qureshi විසින් තමන් සකස් කරගත් පරිගණක විද්‍යාගාරයේ දිනකට පැය 2ක් පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබද හදාරනවා. ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ එක්සත් රාජධානිය පදනම් කරගත් පරිගණක තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමයි.

අවුරුදු 5ක් තුල මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් Ayan Qureshi ට මයික්‍රොසොෆ්ට් ආයතනය අනාගතයේදී අවශ්‍ය තාක්ෂණික අංශයෙන් ඉදිරියට යාමට සහයෝගය ලබා දීමට කැමැත්ත පළකර සිටියා.

Comments are closed.