Lankan girl in US has been able to win Reality

Lankan girl in US has been able to win Reality1Television channel CBS aired a program attended Lankan girl in America has been able to win the race. The girl named Natalie Anderson “Survivor” reality of the challenges facing the competition has ජයග්රහණයකොට different reality for taking part in the 39 days. She won the race for the US $ one million (13 million) has been a gift of money

ඇමෙරිකාවේ CBS රූපවාහිනී නාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනකට සහභාගී වූ ලාංකික යුවතියක් එම තරඟය ජයග්‍රහණය කිරීමට Lankan girl in US has been able to win Reality2සමත්වී තිබේ. නැටලි ඇන්ඩර්සන් නමැති මෙම යුවතිය “Survivor” නමැති රියලිටි තරඟයට සහභාගී වී දින 39 තිස්සේ විවධ අභියෝග වලට මුහුණ දෙමින් එම රියලිටි තරඟය ජයග්‍රහණයකොට තිබේ. එම තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනක (රුපියල් කෝටි 13) මුදලක් තෑගී ලෙස ලැබී තිබේ.

Comments are closed.