• Wheels Let a Car Twist and Slide in Any Direction

    Whether it’s by the use of tiny car-lifting robots or totally spherical wheels, the idea of a car that can . . . → Listen All: Wheels Let a Car …
  • New supersonic passenger jet

    On Monday, NASA revealed a project as part of its newly-introduced New Aviation Horizons initiative that awarded Lockheed Martin a . . . → Listen All: New supersonic passenger jet
  • Galaxy S7 is Samsung’s ‘greatest hits’ phone

    “It looks almost exactly the same as the S6!” you say. And it does. But it also has things that . . . → Listen All: Galaxy S7 is Samsung’s …
  • Wonderful Fashion Clothes Worth Millions

    Twenty-year-old beautiful models of the haḍaīḍa Gigi (Gigi Hadid) and Kendal Jenner (Kendall Jenner), has recently pledged their vision of . . . → Listen All: Wonderful Fashion Clothes Worth …
  • Easy Way to Weight Loss

    We can use this for honey cinnamon powder. Both these two herb really amazing. The cinnamon powder and honey drink . . . → Listen All: Easy Way to Weight …
  • World’s Highest Capacity microSD™ Card

    Breakthrough capacity of 200GB** means you never have to stop shooting, saving, and sharing. This durable microSDXC™ . . . → Listen All: World’s Highest Capacity microSD™ Card
  • First bebionic hand designed for women and teens

    A British woman has been fitted with what’s billed as the “world’s most lifelike bionic hand”. The bebionic small hand . . . → Listen All: First bebionic hand designed …

26.722 feet deep sea fish have been found

Deep-Fish 26.722 feet deep sea fish have been found so far on record-meaning they live in a very deep oceans were found on the ocean floor.

The Pacific Ocean is considered lazy fish or fish ස්නෙයිල් ගොළුඛෙලි fish found in the Mariana Trench investigation carried out previously as part of the fish found in the deep waters of the record-meaning international research on the bottom of the ocean තිබේ.ගැඹුරු have seen it in more depth, 1.640 ft fish while the addition of deep sea creatures were also said to have been found during the search.

The fish is an animal that reads a comic character as spirit quite like the ඉස්ගෙඩියෙකුගේ.

The fish should be located in the head of a human hand, usually, a relatively small body, said little and left the pic to see the ruddy-free.

අතිශය ගැඹුරු සාගරවල ජීවත්වන මත්ස්‍යයන් පිළිබඳව මෙතෙක් සොයාගෙන ඇති වාර්තාවන් අභිභවමින් ගැඹුරු මුහුදු මත්ස්‍යයෙකු අඩි 26,722ක් තරම් සාගර පතුලක සිටියදී හමුවී තිබේ.

ස්නෙයිල් ෆිෂ් හෙවත් ගොළුඛෙලි මාළුන් ලෙස සැලකෙන මෙම අලස මාළුවා පැසිෆික් සාගරයේ, මරියානා ආගාධයේ සිදුකළ පරීක්ෂණයකදී හමුවී ඇති අතර, මීට පෙර ගැඹුරු මුහුදු මත්ස්‍යයෙකු පිළිබඳ වාර්තාව අභිභවමින් අඩි 1,640ක් තවත් ගැඹුරේදී ඌ දැකගන්නට ලැබී තිබේ.ගැඹුරු සාගර පතුල පිළිබඳ ජාත්‍යන්තර ගවේෂණයක කොටසක් ලෙස මෙම මත්ස්‍යයා හමුවී ඇති අතර, ඊට අමතරව තවත් ගැඹුරු මුහුදු ජීවීන් රැසක්ද ඒ ගවේෂණය තුළදී සොයාගෙන ඇති බව පැවසෙයි.

තරමක් විකට ස්වරූපයක් ගන්නා මෙම මත්ස්‍යයා ඉස්ගෙඩියෙකුගේ මෙන් ශරීරයකින් සමන්විත සත්වයෙකු බවද කියැවෙයි.

මිනිස් අතක පමණ දිගකින් යුතු මෙම මත්ස්‍යයාට සාමාන්‍යයෙන් විශාල හිසක්, ඊට සාපේක්ෂව කුඩා ශරීරයක්, කුඩා අස් මෙන්ම කොරල රහිත සමක්ද දැකිය හැකි බව කියයි.

Comments are closed.