• New agriculture minister and wife

    lkmega fun funny video clip. We make simple funny carton clips for your entertainment. . . . → Listen All: New agriculture minister and wife
  • Wheels Let a Car Twist and Slide in Any Direction

    Whether it’s by the use of tiny car-lifting robots or totally spherical wheels, the idea of a car that can . . . → Listen All: Wheels Let a Car …
  • New supersonic passenger jet

    On Monday, NASA revealed a project as part of its newly-introduced New Aviation Horizons initiative that awarded Lockheed Martin a . . . → Listen All: New supersonic passenger jet
  • Galaxy S7 is Samsung’s ‘greatest hits’ phone

    “It looks almost exactly the same as the S6!” you say. And it does. But it also has things that . . . → Listen All: Galaxy S7 is Samsung’s …

Salman was popular in the first place

Bollywood actor Salman Khan has topped the list of people who aspire to earn more and most prestigious in India in 2014. According to Forbes magazine‘s annual revenue of 244.5 million Indian rupees. Shah Rukh Khan, who lead the list last year This year has dropped to second place.

Salman was popular in the first placeShah Rukh Khan has earned income of Rs 202.4 million in 2014, India. According to Forbes magazine, Salman Khan in the first place due to the popularity of the hand after the shooting of the list is down to 7th place. Salman Khan Ho Jai Kick the roles and films in this year’s record earnings

 The rankings for the 3rd place Bachchan earnings of fame has become the fourth. Indian cricket captain Mahendra Singh Dhoni is ranked fourth after earning 141.8 million in India. Akshay Kumar has been ranked over 172 million earnings list, saying, 4. Sri Lankan Bollywood actress Jacklen specialty has been to the place of prominence between Fernandez and earnings by 45 to 85 locations.

බොලිවුඩ් නළු සල්මන් ඛාන් 2014 වසරේ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් අතරින් වැඩි ම අදායමක් ඉපයූ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ‍පළමු ස්ථානයට  පත්ව සිටී. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වාර්ෂික අදායම ඉන්දීය රුපියල් කෝටි 244.5 කි. පසුගිය වසරේ එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි ශාරුක් ඛාන්
මෙවර දෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ.

ශාරුක් ඛාන් 2014 වසරේ උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 202.4කි. ෆෝබ්ස් සඟරාවට අනුව සල්මන් ඛාන් ප්‍රසිද්ධිය අතින් ද පළමු ස්ථානයට පත්ව සිටින අතර ශාරුක් එම ලැයිස්තුවේ 7වන ස්ථානය දක්වා පසු බැස තිබේ. සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ Jai Ho සහ Kick  චිත්‍රපට මෙම වසරේ වාර්තාගත ලෙස අදායාම් ඉපයී ය. ශ්‍රේණිගත කිරීම්වල අබිතාබ්         බච්චන් ඉපයීම්වලින් 3 වන ස්ථානයට ද ප්‍රසිද්ධියෙන් සිව් වන ස්ථානයට ද පත්ව සිටී.

ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිව් වන ස්ථානයේ පසු  වන්නේ ඉන්දීය රුපියල් කෝටි 141.8ක් උපයමිනි. අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි 172කට හිමිකම් කියමින් ඉපයීම් ලැයිස්තුවේ 4වන ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉපයීම්වලින් 85වන ස්ථානයට ත් ප්‍රසිද්ධිය අතින් 45 වන ස්ථානයට ත් පත්ව සිටීම විශේෂත්වයකි.

 

Comments are closed.