• ilicon Valley Takes On the Flying Car

    On a recent afternoon, an aerospace engineer working for a small Silicon Valley company called Kitty Hawk piloted a . . . → Listen All: ilicon Valley Takes On the …
  • Tesla – Model X car Arrival first time to Country

    Model X is the safest, fastest and most capable sport utility vehicle in history. With all-wheel drive and a 100 . . . → Listen All: Tesla – Model X …
  • These Are The 10 Most Dangerous Train Routes In The World

    Have you ever crossed a dangerous bridge or taken a tricky route while on your train journey? Chennai-Rameswaram rail route . . . → Listen All: These Are The 10 …
  • Volkner Mobil Bus Arrival

    This £1.2 million motorhome has been dubbed the world’s ultimate camper van – thanks to a secret compartment which has . . . → Listen All: Volkner Mobil Bus Arrival

Mahinda’s campaign and simultaneously being gruesomely technology

Dimensional projection technique or “Hologram” technology has been used for the first time in Sri Lanka President’s election campaign. This simultaneously being gruesomely technologytechnology is currently living person, but can not recreate on stage live-dimensional image. Simultaneously being gruesomely technology,” also called the holograms on the photo to be a means of evolution delicately sensitive to light, or technology. But it alive. The image is created where necessary. The image of හොලෝග්රාෆ්” is called. The images clothes can change the voice.

State leaders are to call on this technology for live lectures can be attended to him. Prime මෝදී his ballot initiative campaign was implemented through the technology. The rally was even a hundred Modi ability to participate simultaneously. Barack Obama, the US president, even this technology is used.

To invest in this technology is very expensive, “Shift Solutions” is the company.

 

ත්‍රිමාණ ප්‍රක්ෂේපණ තාක්ෂනය නොහොත් “Hologram” තාක්ෂණය ලංකාවේ පළමු වරට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබේ. මෙම තාක්ෂණය මගින් දැනට ජීවත් නොවන පුද්ගලයෙකුගේ වුවද ත්‍රිමාන රුවක් සජීවීව වේදිකාවේ මැවිය හැකි වේ.  “එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය” ලෙසද හැඳින්වෙන මෙම හොලෝග්‍රෑම් තාක්ෂනය ආලෝකය ට සංවේදී හෙවත් ප්‍රකාශ සංවේදී මාධ්‍යයක් මත විකසනය කරනු ලබන ඡායාරූපයකි. එහෙත් එය සජීවී ය. අවශ්‍ය ස්ථානයේ දී ප්‍රතිබිම්බය නිර්මාණය වේ. එම ප්‍රතිබිම්බය ‘හොලෝග්‍රාෆ්’ ලෙසද හඳුන්වනු ලබයි. මෙම ප්‍රතිබිම්බයේ ඇඳුම්, කටහඬ වෙනස් කල හැක.

රාජ්‍යය නායකයන් තමාට සහභාගී විය නොහැකි දේශන සඳහා මෙම තාක්ෂනය ඔස්සේ සජීවීව ඇමතීම සිදුකරනු ලැබේ. ඉන්දීය අගමැති මෝදී විසින් ඔහුගේ ජන්ද ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේද මෙම තාක්ෂනය හරහාය. ඒ අනුව රැලි සියයකට පවා එකවර සහභාගී වීමේ හැකියාක් මෝදිට තිබුණි. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වන බැරක් ඔබාමා පවා මෙම තාක්ෂනය භාවිතා කරනු ලබයි.

ඉතා මිල අධික වූ මෙම තාක්ෂනය සඳහා ආයෝජනය කොට ඇත්තේ “ශිෆ්ට් සොලුයුෂන්ස්” නම් සමාගමක් විසිනි.

Comments are closed.